නිවාසාන්තර ක්‍රීඩා තරගාවලිය 2026
මෙවර නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමාප්ති දින සැමරුම 2026/03/13 වන දින ප.ව.1.00ට සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.ක්‍රීඩා මෙන්ම විචිත්‍රවත් අංග රැසකින් සමන්විත මෙම වර්ණවත් අවස්ථාව නැරඹීම සඳහා ඔබට ආරාධනා කර සිටින්නෙමු .
ක්‍රීඩා මණ්ඩලය
ධර්මාශෝක විද්‍යාලය